. පාපන්දු තරග කල්යයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 24 වැනි අගහරුවාදා
පාපන්දු තරග කල්යයි
2017-10-10 20:40:28 | .

ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලිය යටතේ ගතවූ සති අන්තයේ පැවති තරග රැසකට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා එම තරග කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදු විය.

ක්‍රියාත්මක වූ තරග දෙකකදී මාතර සිටි ක්‍රී.ස කණ්ඩායම මීගමුව යූත් ක්‍රී.ස කණ්ඩායම ගෝල් 3-1 ලෙස පරාජය කිරීමට සමත් වූ  අතර නිව් යංග්ස් ක්‍රී.ස සහ යුද හමුදා ක්‍රී.ස කණ්ඩායම අතර තරගය ගෝල් නොලබා ජය පැරදුමෙන් තොරව අවසන් විය. මේ වන විට තරගාවලියේ අදියර පහක් අවසන් වී ඇත.

තරග ප්‍රතිඵල
■    මාතර සිටි ක්‍රී.ස විසින් මිගමුව යූත් ක්‍රී.ස ගෝල් 3-1 කින් පරාජය කරන ලදී. මෙම තරගය මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
■    නිව් යංග්ස් ක්‍රී.ස සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රී.ස අතර තරගය ගෝල් 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය. තරගය වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
■    ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රී.ස අතර තරගය ගෝල් 0-0 ක් ලෙස තිබිය දී වර්ෂාව හේතුවෙන් අත්හිටුවීය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක්...
2017-10-19 21:17:07
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය පරීක්‍ෂා...
බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති...
2017-10-20 21:10:21
බාබර් අසාම් (නොදැවී 69) සහ ෂොයිබ් මලික් (නොදැවී 69) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාව හේතුවෙන් සාජා ක්&zw...
ධනුෂ්කගේ තරග තහනම ලිහිල් කරයි ...
2017-10-17 21:30:26
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්...