. විශාඛා - සා. තෝමස් ශූරතා දිනති | කෙළිමඬල
2018 මැයි මස 25 වැනි සිකුරාදා
විශාඛා - සා. තෝමස් ශූරතා දිනති
2017-10-11 10:18:25 | සුසිල් ප්‍රේමලාල්
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන පිටියේ පැවති සමස්ත ලංකා පාසල් ටෙනිස් තරගාවලියේ දී ගල්කිස්ස සා. තෝමස් විදුහල සහ කොළඹ විශාඛා විදුහල වයස  අවු 20න් පහළ බාලක - බාලිකා ටෙනිස් ශූරතා දිනා ගැනීමට සමත් වූහ.
 
මෙම තරගාවලියේ අවසන් වටයේදී කොළඹ ආනන්ද විදුහල පරදවා ශා. තෝමස් විදුහල විසින් බාලක ශූරතාව දිනාගන්නා ලදි.
බාලිකා අවසන් තරගයේදී කාන්තා විදුහල පරදවා විශාඛා විදුහල ශූරතාව දිනා ගත්තේය. 
 
තරගවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත. තෝමස් විදුහලේ අවින්ද්‍ර පෙරේරා සම්මාන දිනාගත්තේය. 
දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විශාඛා විදුහලේ නෙත්මි වඩුගේ සම්මාන දිනාගත්තාය. 
 
තරග ප්‍රතිඵල
 
වයස අවු 17න් පහළ බාලක
ශූරතාව - ශා.පීතර විදුහල බම්බලපිටිය
අනු ශූරතාව - ශා. තෝමස් විදුහල ගල්කිස්ස
3 වැනි ස්ථානය - රාජකීය විද්‍යාලය කොළඹ
 
වයස අවු 20 න් පහළ බාලක
ශූරතාව - ශා. තෝමස් විදුහල ගල්කිස්ස
අනු ශූරතාව - ආනන්ද විද්‍යාලය කොළඹ
3 වැනි ස්ථානය - ශා.පීතර විදුහල බම්බලපිටිය
 
වයස අවු 17න් පහළ බාලිකා
ශූරතාව - කාන්තා විදුහල කොළඹ
අනු ශූරතාව - විශාඛා විදුහල කොළඹ 
3 වැනි ස්ථානය - බිෂොප්ස් විදුහල කොළඹ
 
වයස අවු 20 න් පහළ බාලිකා
ශූරතාව - විශාඛා විදුහල කොළඹ 
අනු ශූරතාව - කාන්තා විදුහල කොළඹ
3 වැනි ස්ථානය - මියුසියස් විදුහල කොළඹ
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...