. ධර්මාලෝක විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
ධර්මාලෝක විදුහලට මුල් ඉනිමේ ජයක්
2017-10-18 16:48:38 | .

කැලණිය ශ්‍රී ධර්මලෝක විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර හේනෙගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් මුල් ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මලෝක විදුහල සමත් විය. 

එහිදී හේනෙගම මැදි විදුහලේ මිතිල විශ්වජිත් ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

ශ්‍රී ධර්මලෝක විදුහල පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 136 
(උදිත ෂෙහාන් 44, නදීව් මංචනායක 36, මිතිල විශ්වජිත් 16/5, ජනිත උදාන 15/2) 

හේනෙගම මැදි විදුහල පළමු ඉනිම - ඕවර 20.2 කදී සියලු දෙනා දැවී 83 
(කමිඳු ප්‍රමෝද් 14, නදීව් මංචනායක 19/4, ශානුක බාලසූරිය 8/3) 

ශ්‍රී ධර්මලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 69
(ලිමාල් පේසර 22, බොදුනු ජනෝදිත් නොදැවී 18, රන්දීප අරෝෂ 20/2) 

-036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා...
2017-11-17 17:00:09
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර...