. රිනවුන් අපරාජිත වාර්තාව රැකගනී | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 15 වැනි සඳුදා
රිනවුන් අපරාජිත වාර්තාව රැකගනී
2017-10-23 14:04:12 | සුසිල් ප්‍රේමලාල්
ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අට වැනි සති අන්තය අවසන් වන විට එතෙක් ලකුණු සටහනේ පෙරමුණේ සිටි රිනවුන් පාපන්දු කණ්ඩායම තවදුරටත් තම අපරාජිත භාවය රැක ගැනීමට සමත් විය.
 
රිනවුන් කණ්ඩායම මේ වන විට තරග 8කට සහභාගී වී තරග 5කින් ජය ලබා ඉතිරි  තරග 3 ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ. 
 
තරගාවලියේ අටවැනි සති අන්තයේදී පැවති තරගාවලදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ සොලිඞ් කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් විය.
 
තරග ප්‍රතිඵල
නාවික හමුදාව විසින් ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස පරාජය කරන ලදී. (ගෝල් 3-1)
සොලිඞ් ක්‍රී.ස විසින් සෝන්ඩර්ස් ක්‍රී.ස පරාජය කරන ලදී. (ගෝල් 3-1)
බ්ලූ ස්ටාර් ක්‍රී.ස සහ පොලිකන්ස් ක්‍රී.ස අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල් 2-2)
රිනවුන් ක්‍රී.ස සහ මාතර සිටි ක්‍රී.ස අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල් 2-2)
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...