. ඉසිපතන ‘බී’ පිල ඉනිමකින් ජයගනි | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
ඉසිපතන ‘බී’ පිල ඉනිමකින් ජයගනි
2017-10-25 22:09:15 | ශානුක අරවින්ද

කැලණිය ශාන්ත ෆ්‍රැන්සිස් මහ විදුහල සහ ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම අතර පොල්හේන ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී අකිල නන්දිත ලකුණු 19 කට කඩුලු 6 ක් දවාගනිමින්ද, කාවින්ද සිතුම් ලකුණු 5 කට කඩුලු 5 ක් දවාගනිමින්ද ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.


ශාන්ත ෆ්‍රැන්සිස් මහ විදුහල පළමු ඉනිම - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 66
(අකිල නන්දිත 19/6)

ඉසිපතන විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 111
(ඉෂාද විජේසිංහ 36, දනුල් සුබසිංහ 15/6)

ශාන්ත ෆ්‍රැන්සිස් මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 24
(කාවින්ද සිතුම් 5/5, හංසක පෙරේරා 6/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...