. වාද්දුව බාලිකාවන්ට ලකුණු 77 ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
වාද්දුව බාලිකාවන්ට ලකුණු 77 ක ජයක්
2017-10-26 19:19:00 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ බාලිකා ඕවර 25 ක්‍රිකට් තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී පානදුර මහනාම විද්‍යාලයට එරෙහිව ලකුණු 77 ක ජයක් හිමිකර ගැනීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන්ස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


වාද්දුව ම.ම. විද්‍යාලය - ඕවර 25 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(දිනූෂී ධනංජවා 29, නෙත්මී සේනාරත්න 26, සවින්දි කුරේ 19/2, අයෝධ්‍යා සාරාධා 25/2, දෙව්මි සිල්වා 28/2)

මහනාම විද්‍යාලය - ඕවර 12.2 කදී සියලුදෙනා දැවී ලකුණු 66
(තරූෂී සංජනා 16/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...