. ධර්මාලෝක ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
ධර්මාලෝක ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්
2017-10-30 21:36:23 | .

කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම සහ මහර ජනාධිපති විදුහල් ‘බී’ කණ්ඩායම අතර අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. මෙම තරගය මාරපොල මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

එහිදී ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට තෙමිර මිකාසන (නොදැවී 52) සමත් විය.


ධර්මාලෝක විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 6 ක් දැවී 219
(තෙමිර මිකාසන නොදැවී 52, හෂේන් ශ්‍යාමල් 46, චමුත විකේෂන 31, මුලිත දෙව්නුල 12, විශ්ව කුමාර 54/4)

ජනාධිපති විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 29.2 කදී සියලු දෙනා දැවී 37
(චේතන රිත්මල් 9/3, මියුරු හපන්ගම 5/2, චමුත විකේෂන 5/2)

ජනාධිපති විදුහල් ‘බී’ පිල දෙවැනි ඉනිම - ඕවර 8.5 කදී කඩුලු 5 ක් දැවී 30
(චේතන රිත්මල් 5/2, මියුරු හපන්ගම 4/2)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...