. සුදීර - රවීන් දේවපතිරාජ විදුහල දිනවති | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
සුදීර - රවීන් දේවපතිරාජ විදුහල දිනවති
2017-10-30 21:48:43 | ශානුක අරවින්ද

කොළඹ අශෝක විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී සුදීර වීරරත්න (185) දේවපතිරාජ විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගත් අතර රවීන් යසස් ලකුණු 136 ක් රැස්කරමින් සහ ලකුණු 36 කට කඩුලු 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී 180
(ලසිත් විතානගේ 52, විමුක්ති සන්දීප 43, රවීන් යසස් 30/5, හිරුෂ තිමිර 30/3)

දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 91 කදී සියලු දෙනා දැවී 429
(සුදීර වීරරත්න 185, රවීන් යසස් 136, ලසිත් විතානගේ 54/3, තරංග සම්පත් 146/3, පංචල සදීපන 10/2)

අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 78
(විමුක්ති සන්දීප නොදැවී 28, පැතුම් මදුසංක 30/5, රවීන් යසස් 6/3, තිසිර දිල්ෂාන් 27/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...