. ලුම්බිණියට කඩුලු 3 ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
ලුම්බිණියට කඩුලු 3 ක ජයක්
2017-10-31 18:56:28 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් ලබාගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය අද (31 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශශික චන්දිර ශා. සිල්වෙස්ටර් විද්‍යාලීය පළමු ඉනිමේදී ලකුණු 25 කට කඩුලු 6 ක් සහ කවීන් පිරීස් දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් ලුම්බිණි විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(පසන් හෙට්ටිආරච්චී 21, ශශික චන්දිර 25/6, විමුක්ති කුලතුංග 23/3)

ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 102 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(ලකිඳු උපේන්ද්‍ර 33, පසන් හෙට්ටිආරච්චී 14/6)

ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 53.5 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(නිම්සර අත්තරගල්ල 37, කවීන් පිරීස් 33/6, අමිත දාබරේ 26/2, විමුක්ති කුලතුංග 42/2)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 44.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 121
(කවින් පිරීස් 38, රවීශ මදුමාල් නොදැවී 36, ගවීශ මදුමාල් 32, සදුනිල් සංකල්ප 23, නිම්සර අත්තරගල්ල 22/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...