. ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට කඩුලු 9 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 19 වැනි ඉරිදා
ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට කඩුලු 9 ක ජයක්
2017-10-31 19:59:15 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ බාලිකා ඕවර 25 ක්‍රිකට් තරගාවලියේ අද (31 වැනිදා) පැවැති තරගයකදී ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සිංහල ම.ම. විද්‍යාලය - ඕවර 14.4 කදී සියලුදෙනා දැවී ලකුණු 37
(ඉනුකි කෙත්මිණි නොදැවී 07, නිම්සරා දිසානායක 04/4, නිපුනි සඳමාලී 19/2, චාමිණි චන්ද්‍රදාස 09/2, චාමී වීරසිංහ 03/2)

ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය - ඕවර 2.4 කදී කඩුල්ල දැවී ලකුණු 38
(කල්පනී චතුරිකා නොදැවී 20)

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා...
2017-11-17 17:00:09
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර...