. කැළණිය ගුරුකුළට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
කැළණිය ගුරුකුළට ඉනිමක ජයක්
2017-11-07 15:41:59 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මිරීගම බණ්ඩාරනායක විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 119 ක ජයක් ලබා ගැනීමට කැළණිය ගුරුකුළ විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය නිට්ටඹුව රණ්පොකුණුගම මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

කැළණිය ගුරුකුළ විදුහලේ දිඳුල එදිරිසූරිය ලකුණු 32 කට කඩුලු 9 ක් සහ සිතුම් මල්ෂාන් ලකුණු 23 කට කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බණ්ඩාරනායක විදුහල - පළමු ඉනිම - ඕවර 21 කදී සියලුදෙනා දැවී 29
(දිඳුල එදිරිසූරිය 12/5, සිතුම් මල්ෂාන් 07/3)

ගුරුකුළ විදුහල - පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 4 ක් දැවී 202
(බිම්සර ජයමහ නොදැවී 102, සංදේශ් සෝමසිරි 57, සිතුම් මල්ෂාන් 20)

බණ්ඩාරනායක විදුහල - දෙවන ඉනිම - ඕවර 15 කදී සියලුදෙනා දැවී 54
(සිතුම් මල්ෂාන් 16/5, දිඳුල එදිරිසූරිය 20/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...