. ඩඞ්ලි සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 18 වැනි සඳුදා
ඩඞ්ලි සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්
2017-11-07 17:32:10 | ශානුක අරවින්ද

කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩඞ්ලි සේනානායක විදුහල සමත් විය. 

එහිදී ඩඞ්ලි සේනානායක විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ එම්. අෂ්ෆර් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගත්තේය. 


කේරි විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 87 
(එම්. අෂ්ෆර් 18/5, ටී. ප්‍රවීන් 33/3) 

ඩඞ්ලි සේනානායක විදුහල පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 96 
(ඉමේෂ් මධුක 25) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට...
2018-06-12 16:34:10
මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු ද...
කොදෙව්වෝ වසර 10 කට පසු ශ්‍රී ලංකාව පරදවති...
2018-06-11 10:22:52
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් අත්කර ගැනීමට බටහිර...