. පැතුම් - නදීර විද්‍යලෝකයට ජය ගෙනෙති | කෙළිමඬල
2017 නොවැම්බර් මස 23 වැනි බ‍්‍රහස්පතින්දා
පැතුම් - නදීර විද්‍යලෝකයට ජය ගෙනෙති
2017-11-14 17:02:35 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුළීගොඩ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 89 ක ජයක් ලබාගැනීමට ගාල්ල විද්‍යලෝක විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගාල්ල විද්‍යලෝක විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් හසරංග (151) ශතකයක් ලබාගත් අතර නදීර ඉශාන් ලකුණු 65 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

විද්‍යලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 272
(පැතුම් හසරංග 151, සොනාල් රන්සර 35, උදේෂ් චතුරංග 35/2, මල්ෂ තරුපති 56/3)

මාදම්පේ  ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(චමෝද් දිල්හාර නොදැවී 27, මල්ෂ තරුපති 24, නදීර ඉශාන් 44/5, කුමුඳු කිසල් 25/4)

මාදම්පේ  ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(නදීර ඉශාන් 21/5, සොනාල් රන්සර 20/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...