. දිනුක රූපසිංහගෙන් ශතකයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
දිනුක රූපසිංහගෙන් ශතකයක්
2017-11-14 20:28:17 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ මහනාම විද්‍යාලයේ දිනුක රූපසිංහ (නොදැවී 101) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

 

ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.2 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(කවිශ්ක තරිඳු 20, සොනාල් දිනූශ 07/4, කේෂාන් හෙට්ටිආච්චී 12/3, හේෂාන් සංදීප 14/2)

මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 224
(දිනුක රූපසිංහ නොදැවී 101, දේශාන් හෙට්ට්ආරච්චී 31, සංක ළහිරු 37/2, ශනිල් විදූශ 55/2)

ශා. අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 60 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 84
(කවිශ්ක තරිඳු 43, කේෂාන් හෙට්ටිආච්චී 19/2, හේෂාන් සංදීප 13/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...