. පෘතුවි රුසාර කැළණිය ගුරුකුළට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
පෘතුවි රුසාර කැළණිය ගුරුකුළට ජය ගෙනෙයි
2017-11-22 13:32:58 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ගුරුකුළ විද්‍යාලය ඊයේ (21 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


කැළණිය ගුරුකුළ විද්‍යාලයේ පෘතුවි රුසාර ඉනිම දෙකේදී කඩුලු 6 බැගින් දවාගනිමින් තරගය පුරා ලකුණු 52 කට කඩුලු 12 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය

ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(මලින්ද ඩිල්ශාන් 31, පෘතුවි රුසාර 24/6, යුෂාන් මලිත් 25/2)

ගුරුකුළ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(කෙමිර නයනතරු 46, විමුක්ති කුළතුංග 24/5, රුවී පිරීස් 11/3)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29.5 කදී සියලුදෙනා දැවී ලකුණු 57
(පෘතුවි රුසාර 28/6, යුෂාන් මලිත් 09/3)

ගුරුකුළ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 20.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 78
(රුවී පිරීස් 14/2, විමුක්ති කුළතුංග 39/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...