. පෘතුවි ගුරුකුල විදුහලට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
පෘතුවි ගුරුකුල විදුහලට ජය ගෙනෙයි
2017-11-27 14:02:35 | ශානුක අරවින්ද

කොළඹ ලුම්බිණි විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

එහිදී ගුරුකුල විදුහලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ පෘතුවි රූසර, ඉනිමකදී කඩුලු 6 බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 52 කට කඩුලු 12 ක් දවාගත්තේය.


ලුම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 31 කදී සියලු දෙනා දැවී 99
(මලින්ද දිල්ෂාන් 31, පෘතුවි රූසර 24/6, යුෂාන් මලිත් 25/2)

ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 57
(කෙමිර නානායක්කාර 46, විමුක්ති කුලතුංග 24/5, රුවි පීරිස් 11/3)

ලුම්බිණි විදුහල දෙවැනි ඉනිම - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 82  
(පෘතුවි රූසර 28/6, යුෂාන් මලිත් 9/3)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 20.4 කදී කඩුලු 5 ක් දැවී 78  
(රුවි පීරිස් 14/2, විමුක්ති කුලතුංග 39/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...