. ධර්මාලෝක විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 14 වැනි බදාදා
ධර්මාලෝක විදුහලට මුල් ඉනිමේ ජයක්
2017-11-27 14:05:17 | .

කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ රත්නපුර ශාන්ත ඇවීෂියස් විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී ශාන්ත ඇවීෂියස් විදුහලේ කවිෂ්ක කලංසූරිය පළමු ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 101
(නදිව් මංචනායක නොදැවී 34, කවිෂ්ක කලංසූරිය 33/6)

ශාන්ත ඇවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 99
(නදුල චාමිකර 27, හින හඳගල 16, කවිඳු ලක්ෂාන් 7/3, නදිව් මංචනායක 14/2, දිනූෂ කරුණාරත්න 23/2)

ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුලු 2 ක් දැවී 89
(නදිව් මංචනායක නොදැවී 37, බොදුනු ජනොදිත් නොදැවී 19, ගෙලන්ත විදුරංග 13)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
එංගලන්තයට ලකුණු 211 ක ජයක්...
2018-11-09 17:13:36
ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව ත...