. පාපැදි තරගය 24 දා | කෙළිමඬල
2018 පෙබරවාරි මස 18 වැනි ඉරිදා
පාපැදි තරගය 24 දා
2017-12-01 17:52:44 | නාමල් පතිරගේ

ඇහැලියගොඩ පනාවල ශක්ති මිතුරු සංසදයේ අනුග්‍රහයෙන් විවෘත ස්ටෑන්ඩඞ් පාපැදි තරගයක් මෙම 24 වැනිදා ඇහැලියගොඩ දී පැවැත්වේ.

ජයග්‍රාහකයන් සඳහා මුදලින් ත්‍යාග ප්‍රදානය කෙරෙන මෙම පාපැදි තරගයට ප්‍රවීනයන්ගේ පාපැදි සංගමයේ සහයෝගය ලැබි තිබේ. පාපැදි සම්මේලනයේ පරිපාලන නිලධාරි ඇන්තනි සීමන්ස් මහතා  - 0777 609439 හෝ ශක්ති මිතුරු සංසදය-ලේකම් අනුරාධ මධුරංග - 0726944412 යන මහත්වරුන් ඇමතිමෙන් මෙම පාපැදි තරගයේ වැඩි තොරතුරු ලබාගත හැකිය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
විස්සයි-20 න් තරුණයන් බේරාගන්න ඕනෑ...
2018-02-11 13:04:12
විස්සයි විස්ස තරග වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් තරග මගහැරීම බලවත් ප්‍රශ්නයක්ව තිබෙන බවත් එබැවින් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...