. මාතර තරගය යළිත් කල්යයි | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 25 වැනි බදාදා
මාතර තරගය යළිත් කල්යයි
2017-12-05 10:44:58 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ මාතර සිටි කණ්ඩායම සහ ක්‍රිස්ටල් පැලස් පිල අතර අද (5 වැනිදා) මාතරදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය නැවතත් කල්දමා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තරගය කල්දමා තිබේ. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්...
2018-04-18 20:08:08
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ජායීපූර්හිදී අද (18 වැන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...