. අපරාජිත රිනවුන් පෙරමුණ රැකගනී | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 25 වැනි බදාදා
අපරාජිත රිනවුන් පෙරමුණ රැකගනී
2017-12-14 13:45:56 | .

‘ඩයලොග්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සති 15 ක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත්ව සිටී. තරග 15 කට සහභාගි වී ඇති රිනවුන් කණ්ඩායම තරග 12 ක් ජයගෙන ඇති අතර ඉතිරි තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති බැවින් මාස හතරකට ආසන්න කාලයක් තිස්සේ තමන්ගේ අපරාජිත වාර්තාව රැකගෙන සිටී. 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්...
2018-04-18 20:08:08
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ජායීපූර්හිදී අද (18 වැන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...