. කවිඳු පානදුර රාජකීයයන්ට බැටදෙයි | කෙළිමඬල
2018 නොවැම්බර් මස 14 වැනි බදාදා
කවිඳු පානදුර රාජකීයයන්ට බැටදෙයි
2017-12-15 14:38:18 | ශානුක අරවින්ද

පානදුර රාජකීය විදුහලට එරෙහිව පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ  I කොටසේ තරගයේදී නොදැවී ලකුණු 165 ක් රැස්කිරීමට කොළඹ මහානාම විදුහලේ කවිඳු අමමෙත් සමත් විය.


මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයෙන් මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක් හිමිවිය. 

වමත් ආරම්භක පිතිකරුවකු වන කවිඳුගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 20 ක් ඇතුළත් වූ අතර සතිනු කන්දගේ (නොදැවී 77) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 218 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය. 

මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 2 ක් දැවී 279 
(කවිඳු අමමෙත් නොදැවි 165, සතිනු කන්දගේ නොදැවී 77) 

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 240 
(කවීෂ ද සිල්වා නොදැවී 94, සචින් ජයසිංහ 55, තරුෂ විදානපතිරණ 39/3, ඉනුක කරන්නාගොඩ 50/3) 

මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී 15 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
එංගලන්තයට ලකුණු 211 ක ජයක්...
2018-11-09 17:13:36
ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව ත...