. රිච්මන්ඩ් විදුහලට මුල් ඉනිම ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 15 වැනි ඉරිදා
රිච්මන්ඩ් විදුහලට මුල් ඉනිම ජයක්
2017-12-15 15:00:05 | ශානුක අරවින්ද

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුවදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය. 

වේල්ස් කුමර විදුහලේ විෂුක වීරසිංහ එහිදී ලකුණු 17 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 106 
(සෙනෙත් ඉෂාන් 26, ෂෙහාන් සුබසිංහ 17, විෂුක වීරසිංහ 17/6, අසේල පෙරේරා 32/2) 

වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 97 
(රුචිර පෙරේරා 26, අහමඞ් අබ්දුල් 25/4, ජයෝද් පසිඳු 25/3) 

රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුල්ලක් දැවී 14 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...