. ශා. සෙබස්තියන් මුල් ඉනිම ජය ගනියි | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
ශා. සෙබස්තියන් මුල් ඉනිම ජය ගනියි
2017-12-15 16:16:59 | ශානුක අරවින්ද

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ චිත්රූ ප්‍රනාන්දු, පළමු ඉනිමේදී ලකුණු 11 කට දවාගත් කඩුලු 6 ත් සමගින් ලකුණු 36 කට කඩුලු 8 ක් දවාගැනීමට සමත් විය.


ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 49
(චිත්රු ප්‍රනාන්දු 11/6, යෙනුල් හේමචන්ද්‍ර 11/3)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී 96
(දිලක්ෂාන් ප්‍රනාන්දු 38, චිරන ද සිල්වා 14/4, තරින් සිතූප 26/3)

ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 144
(සෙනිත හැළඹගේ 47, චානක ජනන්ග 31, අකාෂ් මෙන්ඩිස් 26, කවීෂ මෙන්ඩිස් 20, ශරන් ප්‍රනාන්දු 25/2, චිත්රු ප්‍රනාන්දු 25/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...