. ශාන්ත ජෝෂප් පළමු ඉනිම ජය ගනියි | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
ශාන්ත ජෝෂප් පළමු ඉනිම ජය ගනියි
2017-12-18 21:58:29 | ශානුක අරවින්ද

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ෂ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී ෂෙවෝන් ඩැලියෙල් (67) ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.


ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 98
(ලාලන් ශාමල් 33, චරිත් නෙත්තරු නොදැවී 22, හංස නිපුන් 20, මිනාද කටුගම්පල 15/2, අරවින්ද ද අල්විස් 21/3, ෂෙනුක් සේරසිංහ 23/2)

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 9 ක් දැවී 209
(ෂෙවෝන් ඩැලියෙල් 67, හිරාන් ජයසුන්දර 36, ඉමාෂ් රණවීර 36, ෂෙනුක් සේරසිංහ නොදැවී 23, බිනෝත් චතුප්‍රිය 50/3, නිමෝද් ධනංජය 44/2)

ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 8 කදී කිසිවකු නොදැවී 4

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...