. තිස්ස මැදි විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
තිස්ස මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-12-18 22:06:13 | ශානුක අරවින්ද

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සහ කළුතර තිස්ස මැදි විදුහල අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තිස්ස මැදි විදුහල සමත් විය.

එහිදී තිස්ස මැදි විදුහලේ සංජීව ද සිල්වා නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් සහ ලකුණු 2 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වීය.


ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පළමු ඉනිම - ඕවර 21.5 කදී සියලු දෙනා දැවී 54
(නිරෝධ තරුෂාන් 19, සංජීව සිල්වා 2/4, ධනංජය ද සිල්වා 14/2, නෙත්මල් ෆොන්සේකා 17/2)

තිස්ස මැදි විදුහල පළමු ඉනිම - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 184
(සංජීව සිල්වා නොදැවී 77, අසේල ද සිල්වා 29, ලකිඳු කල්හාර 27/2, පුන්සර හරිසත් 28/2)

ආනන්ද ශ්‍රාස්ත්‍රාලය දෙවැනි ඉනිම - ඕවර 43.5 කදී කඩුලු 8 ක් දැවී 153
(නදීෂ් යසිරු 38, අනූප නිම්සර නොදැවී 32, නිරෝධ තුරුෂාන් 31, අසේල ද සිල්වා 59/6)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...