. ශා.ජෝෂප් විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
ශා.ජෝෂප් විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-12-28 15:10:46 | ශානුක අරවින්ද

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. 

එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට ශාන්ත ජෝෂප් විදුහලේ අවින්ත ද අල්විස් (50) සමත් වූ අතර යෙවින් අතුකෝරල ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

රත්ගම දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 102 
(දිනිත ප්‍රබන්ක 28, ෂෙහාන් හසරංග 27, මිනාද කටුගම්පොල 13/2, ෂෙනුක් සේරසිංහ 33/3, යෙවින් අකෝරල 7/2) 

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 204 
(ශෙවෝන් ඩැනියෙල් 48, අවින්ත ද අල්විස් 50, හිරාන් ජයසුන්දර 46, දර්ශන සන්දීප් 21/2, ඉරුෂ තිමිර 49/3, මතීෂ සාරංග 39/3) 

රත්ගම දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර ඕවර 9 කදී කඩුලු 5 ක් දැවී 61 
(ෂෙහාන් හසරංග 23, යෙවින් අතුකෝරල 19/5) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...