. තිලංග සුමතිපාල | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
තිලංග සුමතිපාල
2018-01-08 12:13:14 | .


සමහර වෙලාවට පුහුණුකරුවා කියන්න පුළුවන් ‘ගිහිල්ලා ඊළඟ ඕවර දෙකේදී ලකුණු 20 ක් ගහන්න’ කියලා...එහෙම කරන්න ගියාම පිතිකරුවා දැවී යන්න පුළුවන්. ඒක නිසා ක්‍රීඩකයාට ඊළඟ තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වෙන්න පුළුවන්...ඒත් මේ තත්ත්වය තේරීම් කමිටුව දැනගෙන හිටියාම...... ‘එතැන වුණේ මේකයි...මමයි එයාට කිව්වේ ගිහිල්ලා අවදානමක් අරගෙන ලකුණු ගන්න කියලා’ තේරීම් කමිටුවට කියන්න පුහුණුකරුවාට                                                   අවස්ථාව තිබෙනවා. ඒ වගෙ තත්ත්වයකදි ක්‍රීඩකයාට වැඩි සහයෝගයක් ලැබෙනවා”


පුහුණුකරුවා තේරීම් කමිටුවට ගෙන ඒම සම්බන්ධයෙන්

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...