. විද්‍යාලෝකයට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
විද්‍යාලෝකයට මුල් ඉනිමේ ජයක්
2018-01-10 15:59:43 | කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහා  ජා ඇල ලොයෙලා විද්‍යාලය අතර පැවති වයස 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් විද්‍යාලෝක විද්‍යාලය හිමිවිය.

මේ තරගයේදී විද්‍යාලෝක විද්‍යාලයේ පැතුම් හසරංග පළමු ඉනිමේදී ශතකයක්ද (112) දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක්ද (60) ලබාගත්  අතර පන්දු යවමින් ප්‍රතිවාදී කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී ලකුණු 40 කට කඩලු 4ක් දවා ගත්තේය.

විද්‍යාලෝක විද්‍යාලය පළමු ඉනිම කඩලු 9 ක් දැවී 311 
(පැතුම් හසරංග 112, අවිශ්ක අනුරාධ 57 , හන්ෂක කමෝද 52 , සංකල්ප ප්‍රසාද් 48/4, තරුෂ දුලංජන 21/2) 
 

ලොයෙලා විද්‍යාලය - පළමු ඉනිම 166 
(රදිශාන් උමයංග 55, සයුරු ජයකොඩි 50, නදීර ඉෂාන් 50/7, සජු ලක්ෂාන් 14 /2) 

විද්‍යාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම කඩලු 4ක් දැවී 165 
(අවිශ්ක අනුරාධ 73, පැතුම් හසරංග 60 ,සයුරු ජයකොඩි 55 /2)

ලොයෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩලු 8ක් දැවී 136 
(සනාල් ශානුක නොදැවී 39, රදිශාන් උමයංග 34 , සංක ප්‍රසාද් 31 ,පැතුම් හසරංග 40 /4, සොනාල්  රන්සර 13/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...