. අනුක පානදුර සුමංගලයට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 20 වැනි සෙනසුරාදා
අනුක පානදුර සුමංගලයට ජය ගෙනෙයි
2018-01-11 16:27:17 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත්විය. මෙම තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අනුක ප්‍රදීප්තික ලකුණු 81 කට කඩුලු 11 ක් දවාගනිමින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ජයගෙන දීමට සමත්විය.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලුදෙනා දැවී ලකුණු 197
(හිමාලක ඉඳුරුවගේ නොදැවී 80, හරිත කේශාන් 29, කවිඳු මල්ෂාන් නොදැවී 24, අනුක ප්‍රදීප්තික 54/6, පසිඳු මදුශංක 21/3)

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(ජනිඳු ඉඳුවර 65, ඉසුරු උමංග 20, යුගීත දිල්ශාන් 34/5, අසින්ත කුමාර 31/3, කවිඳු මල්ශාන් 25/2)

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(හිමල්ක ඉඳුරංග 21, මාධව සවිඳු 20, අනුප ප්‍රදීප්තික 27/5, ශලන ඉශාර 44/4)

ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 145
(වීරංග හර්ෂණ නොදැවී 44, ඉසුර උමංග 40, නිපුන දේශාන් නොදැවී 34, තරණ රංදීර 24, යුගීත දිල්ශාන් 59/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...