. ශ්‍රී රාහුල විද්‍යාලයට කඩුලු 8 ක ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
ශ්‍රී රාහුල විද්‍යාලයට කඩුලු 8 ක ජයක්
2018-01-11 17:20:47 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සමත්විය. මෙම තරගය ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


දිල්ශාන් අරඹගෙදර ලකුණු 133 කට කඩුලු 9 ක් සහ මදුශංක පරණවිතාන ලකුණු 87 කට කඩුලු 7 ක් දවාගනිමින් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

වයඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29 කදී සියලුදෙනා දැවී ලකුණු 62
(සහනු බණ්ඩාර 23, චානුක රත්නායක 23, මදුශංක පරණවිතාන 16/5, දිල්ශාන් අරඹගෙදර 23/5)

ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 170
(මදුශංක පරණවිතාන 44, ක්‍රිශාන්ත කුමාර 33, චාමික සමරසේකර 29, පැතුම් අධිකාරිනායක 63/4, සහන් බණ්ඩාර 24/3)

වයඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 87 කදී සියලුදෙනා දැවී ලකුණු 257
(චමුත් රත්නායක 76, සුපුන් කරුණාතිලක 41, දිල්ශාන් අරඹගෙදර 110/4, ළහිරු විජේරත්න 21/2, මදුශාන් පරණවිතාන 71/2)

ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 153
(සෞරු රණතුංග නොදැවී 59, චාමික සමරසේකර නොදැවී 40, ජනිත් නයිටයිට් 31)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...