. ශා. සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
ශා. සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-01-11 17:23:59 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විනුජ රණසිංහ කඩුලු 11 ක් සහ ටෂික පෙරේරා කඩුලු 6 ක් දවාගනිමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර රවිඳු සංජන කඩුලු 7 ක් දවාගනිමින් ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(රවිඳු සංජන 70, විනුජ රණසිංහ 41/8)

ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලුදෙනා දැවී ලකුණු 196
(නිශිත අභිලාෂ් 71, සුකිත ප්‍රසන්න 49, රවිඳු සංජන 31/4, කවික දිල්ෂාන් 44/4, දිනුක ලක්මාල් 41/2)

ශා. ඇලවිෂියස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 56.1 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(නිලුක්ෂ දුල්මිණ 53, පසිඳු නානායක්කාර 39, ටෂික පෙරේරා 38/6, විනුජ රණසිංහ 46/3)

ශා. සෙබස්තියන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 29
(රවිඳු සංජන 16/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...