. වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-01-11 17:25:38 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුවින් සුබසිංහ (103) ශතකයක් සහ කඩුලු 6 ක් දවාගනිමින් කොළඹ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියම් දස්කම් පෑ අතර සචින්ත සේනානායක (නොදැවී 104) ශතකයක් රැස්කරමින් මරාජ විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.

වෙස්ලි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 352
(මුවින් සුබසිංහ 103, බුද්දිම විජේසුන්දර 75, රාහුල් ගුණසේකර 53, හසිත් ගීසර 51, ශෙනල් දංගල්ල 34, උපේන්ද්‍ර වර්ණකුළසූරිය 89/4, යසිත් අමරරත්න 3642)

ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76.2 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(බවන්ත උදංගමුව 89, ඉසුර දයානන්ද 33, දුලාජ් බණ්ඩාර 29, කසුන් ගුණවර්ධන 25, සචින්ත සේනානායක 23, මූවින් සුබසිංහ 40/4, මොහොමඞ් උබයිදුල්ලා 57/4)

ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 186
(සචින්ත සේනානායක නොදැවී 104, චේතිය ඒකනායක 42, මුවින් සුබසිංහ 69/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...