. පෙරහුරු තරගය වැස්සට සේදෙයි | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
පෙරහුරු තරගය වැස්සට සේදෙයි
2018-01-11 17:38:54 | .

නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (11 වැනිදා) ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වීමට නියමිතව තිබූ පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. 

ඉකුත් 9 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පෙරහුරු තරගයේදී ලකුණු 53 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ලබන 14 වැනිදා පැවැත්වේ. 

-036 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...