. කළුතර සිරි කුරුස විද්‍යාලයට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
කළුතර සිරි කුරුස විද්‍යාලයට ඉනිමක ජයක්
2018-01-12 16:37:05 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී මීගමුව ශාන්ත පීතර  විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරි කුරුස විද්‍යාලය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාලින්ද ජයෝද් (102) ශතකයක් සහ දිල්හාර නානායක්කාර කඩුලු 10 ක් දවාගනිමින් කළුතර සිරි කුරුස විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ. මීගමුව ශාන්ත පීතර  විද්‍යාලයේ උමේෂ් ලක්ෂාන් (103) ශතකයක් ලබාගැනීමට සමත්විය.

ශා. පීතර  විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(ලසිත් නිසලංක 30, සසංක පෙරේරා 15/3, දිල්හාර නානායක්කාර 26/3)

සිරි කුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 300
(මාලින්ද ජයෝද් 102, කළණ හරේන්ද්‍ර 64, දිනෙත් තත්සර 79/4, උවින් සලින 105/4)

ශා. පීතර  විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 66.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(බ්‍රයන් ජුලියස් 79, උමේෂ් ලක්ෂාන් 103, දිල්හාර නානායක්කාර 71/7)

සිරි කුරුස විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 8.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 54
(සනිදු මදුශංක 36/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...