. මාරිස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
මාරිස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-01-12 16:39:39 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ අශාන් ප්‍රනාන්දු (නොදැවී 102) සහ කෙවින් පෙරේරා (102) ශතක රැස්කරමින් තම පාසල ඉහළ ලකුණූ සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.

මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 363
(අශාන් ප්‍රනාන්දු නොදැවී 102, කෙවින් පෙරේරා 102, කවිඳු ප්‍රනාන්දු 74, චතුර අනුරාධ 26, අයේෂ් හර්ෂණ 64/3, යෙශාන් වික්‍රමාරච්චි 67/3, නිපුන් ලක්ෂාන් 76/2)

තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.5 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(නිපුන් ලක්ෂාන් 45, යෙශාන් වික්‍රමාරච්චි 25, පංසිළු දේශාන් 24, පසිඳු උශේට්ටි 48/4, නවින් ප්‍රනාන්දු 66/4)

තර්ස්ටන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 205
(සවන් ප්‍රභාත් 61, පංසිළු දේශාන් 49, යෙශාන් වික්‍රමාරච්චි 41, ලසිත් කෲස්පුල්ලේ 66/2, පසිඳු උශේට්ටි 52/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...