. ගාමිණී විදුහලට මුල ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 26 වැනි සිකුරාදා
ගාමිණී විදුහලට මුල ඉනිමේ ජයක්
2018-01-12 17:01:10 | කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

බෙන්තර ගාමිණි විද්‍යාලය හා මතුගම සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය අතර පැවති වයස 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ගාමිණි විද්‍යාලයට හිමිවිය.                        


සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය  - පළමු ඉනිම 134 
(ප්‍රභාත් ධනපාල 29, සංදර මදුමාල් 30, ලකිදු රෂාන් 25 , පසිදු රන්දික 26/4, තාරුක දිව්‍යාංග 18 /3, කණිෂ්ක භවන්ත 19/2) 

බෙන්තර ගාමිණි විද්‍යාලය - පළමු ඉනිම 139 
(ගයාන් මදුශංක 48, කවිෂ්කා භවන්ත නොදැවී 22 , නිශාන්  චතුමික 45 /2, ලසිදු ෂෙහාන් 33 /3) 

සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය  - දෙවැනි ඉනිම කඩලු 7ක් දැවී 237 
(ලසිදු ෂෙහාන් නොදැවී 50, කවිදු දෙවමින 25,  එරංග මදුශංක 50/5)

බෙන්තර ගාමිණි විද්‍යාලය -  දෙවැනි ඉනිම කඩල්ලක් දැවී 34
(ගයාන් ජානුක නොදැවී 14)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි ...
2019-04-22 23:55:04
රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල...
බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි...
2019-04-24 19:48:48
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 42 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (24) රාත්‍රී පැවැති ...
ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පිල ආපසු යයි...
2019-04-22 17:06:47
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් නැවත ඕස...
විදූෂා තුන් පිම්ම ලෝකඩ පදක්කම දිනයි...
නියමයි සහෝදරිය.... ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...