. ශා. පීතර විද්‍යාලයට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
ශා. පීතර විද්‍යාලයට කඩුලු 7 ක ජයක්
2018-01-12 18:04:57 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(තවීශ අභිෂේක් 63, සඳුන් මෙන්ඩිස් 53, ආදිත්‍ය සිරිවර්ධන 20, ශිවන් පෙරේරා 27/3, මොහොමඞ් අමීන් 72/2)

ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 91.5 කදී සියලුදෙනා දැවී ලකුණු 239
(ශැනන් ප්‍රනාන්දු 38, සුලක්ෂණ ප්‍රනාන්දු 37, රංමිත් ජයසේන 37, රුවින් සෙනෙවිරත්න 30, සචින් සිල්වා 24, මොහොමඞ් අමීන් 24, දිලුම් සුදීර 74/4, සඳුන් මෙන්ඩිස් 80/4, තවීශ අභිෂේක් 32/2)

රිච්මන්ඞ් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27.4 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(සඳුන් මෙන්ඩිස් 22, සචින් සිල්වා 19/7, මොහොමඞ් අමීන් 50/3)

ශා. පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 6.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 55
(ශාලිත ප්‍රනාන්දු නොදැවී 21)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...