. මාතර රාහුලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා
මාතර රාහුලට පළමු ඉනිමේ ජයක්
2018-01-12 18:08:43 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මාතර රාහුල විද්‍යාලය සමත්විය. මෙම තරගය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාතර රාහුල විද්‍යාලයේ සසිත් මදුරංග (106) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 81.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 245
(සසිත් මනුරංග 67, හේෂාන් දිල්හාර 47, ලකිඳු චමෝද්‍ය 33, කේෂක සසංක 75/3, හංසක සිල්වා 46/2)

දෙහිවල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(ඉසුරු උෂාන්ත 32, සජිත සුරංජන 32/2, සසිත් මනුරංග 58/3)

රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 141
(සසිත් මදුරංග 106, භාග්‍ය හිමත් 24, කාවින්ද ඩයස් 38/2)

දෙහිවල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 80
(සජිත සුරංජන 19/4, සසිත මනුරංග 37/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
පාකිස්තානයට කඩුලු 8 ක ජයක්...
2018-09-16 22:00:32
ආසියානු ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පාකිස්තාන සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...
මැතිව්ස් සමාව අයදී...
වැරදීම මිනිස් ගතියකි. වැරදීමට සමාවදීම දේව ගතියකි. එහි කිසිදු තර්කයක් නොමැත. අප ඔබලාට සමාව දෙන්නෙමු. නමුත් අප‍ට තිබෙන ගැටලුවලට නම් ඔබලා පිළිතුරු සපයන්...
මැතිව්ස් සමාව අයදී...
ඔක්කොටම ඉස්සෙල්ලා ටීම් එකෙන් ඉවත් කරන්න ඕනේ... මෙයාට ඕනේ සල්ලි විතරයි. රටට කුමක් වුවත් කමක් නැහැ. ...