. කොළඹ රාජකීයයන්ට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 18 වැනි සඳුදා
කොළඹ රාජකීයයන්ට ඉනිමක ජයක්
2018-01-12 18:09:50 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෑගලු විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මනුල පෙරේරා ලකුණු 83 කට කඩුලු 8 ක් දවාගනිමින් කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 261
(පසිඳු සූරියබණ්ඩාර 82, තෙවිඳු සේනාරත්න 76, සරලා ගුණතිලක 34, මදුශාන් ගුණසිංහ 70/3, උමේෂ් විජේතුංග 71/3)

කෑගලු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.3 කදී සියලුදෙනා දැවී ලකුණු 47
(මනුල පෙරේරා 08/3, කමිල් මිශාර 01/2, සරල ගුණතිලක 12/2, දෙමල් විජේසේකර 17/2)

කෑගලු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(තරිඳු සඳරුවන් නොදැවී 62, මදුශාන් ගුණසිංහ 28, මනුල පෙරේරා 85/5, ගයාන් දිසානායක 26/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට...
2018-06-12 16:34:10
මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු ද...
කොදෙව්වෝ වසර 10 කට පසු ශ්‍රී ලංකාව පරදවති...
2018-06-11 10:22:52
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් අත්කර ගැනීමට බටහිර...