. වොලිබෝල් තේරීම් 22 දා සිට | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
වොලිබෝල් තේරීම් 22 දා සිට
2018-01-15 15:46:20 | .

මෙම වසරට ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂිත ආසියානු වොලිබෝල් තරග මාලාව ඉලක්ක කරමින් මූලික වොලිබෝල් පුහුණු සංචිත පහත් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම 22 වැනිදා සිට තේරීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ. ඒ සඳහා දිවයිනේ ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි බවත් අදාළ තේරීම් පරීක්ෂණ පැවැත්වෙන ස්ථානයට ඔවුන් පෙරවරු 8.00 ට වාර්තා කළ යුතු බවත් වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි. 


තේරීම් තරග පරීක්ෂණ පැවැත්වෙන ආකාරය. 
* ජනවාරි 22 : වයස 20න් පහළ පිරිමි සංචිතය සඳහා - මහරගම ජාතික තරුණසේවා  ගෘහස්ථ පිටියේදී. 

* ජනවාරි 26 : විවෘත පිරිමි සංචිතය සඳහා - මහරගම තරුණසේවා ගෘහස්ථ පිටියේදී. 

* ජනවාරි 29 : විවෘත කාන්තා සංචිතය සඳහා - ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී. 

* පෙබරවාරි 2 : වයස 19න් පහළ කාන්තා සංචිතය සඳහා - ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී. 

* පෙබරවාරි 3 : වයස 18න් පහළ පිරිමි සංචිතය සඳහා - ක්‍රීඩා අමාත්‍යාංශ ටොරින්ටන් පිටියේදී. 

 - 223

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...