. ධර්මාලෝක විදුහල අර්ධ අවසන් පූර්වට වටයට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
ධර්මාලෝක විදුහල අර්ධ අවසන් පූර්වට වටයට
2018-01-16 14:54:12 | .

ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලට එරෙහිව ගොඩිගමුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ධර්මාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

එහිදී නොදැවී ලකුණු 152 ක් රැස්කිරීමට කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලේ බොදුනු ජනෝදිත් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය. හෙලන්ත විදුරංග (98) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 196 ක සම්බන්ධතාවක් පිහිටුවීමටද ජනෝදිත් සමත් විය. 

ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 54.3 කදී කඩුලු 4 ක් දැවී 326 
(බොදුනු ජනෝදිත් නොදැවී 152, හෙලන්ත විදුරංග 98, පහන් බාලසූරිය 47) 

වික්‍රමබාහු ජාතික පාසල පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 5 ක් දැවී 160 
(නිම්නද සොයිසා 80, සම්පත් අලහකෝන් නොදැවී 29, අශාන් වීරක්කොඩි 17, කවිඳු ලක්ෂාන් 22/2, උදිත ෂෙහාන් 28/2) 

-036 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...