. දුන්නෙන් විදීමේ තරගාවලිය හෙට - අනිද්දා | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
දුන්නෙන් විදීමේ තරගාවලිය හෙට - අනිද්දා
2018-01-19 19:21:17 | .

වයඹ දුනු විදීමේ ක්‍රීඩා සමාජය සංවිධානය කරන දුනු විදීමේ ශූරතාවලිය හෙට (20 වැනිදා) සහ අනිද්දා (21 වැනිදා) යන දිනවලදී කුරුණෑගල වයඹ රාජකීය ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවරුදු 10 න් පහළ වයස් කාණ්ඩයේ සිට 40 න් ඉහළ වයස් කාණ්ඩය දක්වා වයස් කාණ්ඩ රැසක් යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්වෙන අතර එහිදී පළමු ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන් සියලු දෙනාට වටිනා දුනු විදීමේ උපකරණ කට්ටල පිරිනැමේ.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...