. ශ්‍රේණිගත තරග 26 දා සිට | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
ශ්‍රේණිගත තරග 26 දා සිට
2018-01-23 09:31:04 | කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකා ශ්‍රේණිගතකිරීමේ චෙස් තරගාවලිය ජනවාරි මස 26,27,28 තෙදින විදුහල් ද්විතියික අංශයේදී පැවැත්වේ.

ඒ,බි,හා සි කාණ්ඩ තුන යටතේ මේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය පැවැත්වෙන අතර ධර්මාශෝක චෙස් ක්‍රීඩක  ක්‍රීඩිකාවන් 200ක් පමණ මෙසේ ශ්‍රේණිගත කිරීමට ලක් කෙරේ.

මේ ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය වට 7කින් සමන්විතය. තරග ආරම්භක දිනය වන ජනවාරි මස 26 වැනිදා පස්වරුවේදී තරග වටයක්ද 27 හා 28 දෙදින  දිනකට තරග වට තුන බැඟින් තරග වට හයක් පවත්වා තරග වට හත සම්පුර්ණ කෙරේ.

 මේ තරගාවලියේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුව ඒ.බි හා සි  කාණ්ඩවල ක්‍රීඩා කරන  ධර්මාශෝක චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කෙරේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...