. කෙටි දුර පිහිණුම් තරග 27 - 28 | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
කෙටි දුර පිහිණුම් තරග 27 - 28
2018-01-23 09:38:04 | කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අනුමැතියත් ක්‍රීඩා අමාත්‍යංශයේ හා පාසල් ජල ක්‍රීඩා සංගමයේ පුරණ අධීක්ෂණය  යටතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය ක්‍රීඩා අංශය සංවිධානය කරනු ලබන විදුදය සමස්ත ලංකා පාසල් කෙටිදුර  පිහිනුම් තරගාවලිය ජනවාරි මස 27,28 දෙදින  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය පිහිනුම් තටාකයේදී පැවැත්වේ.


 මේ තරගාවලියට දිවයිනේ පාසල්වල පිහිනුම් ක්‍රීඩක,ක්‍රීඩිකාවෝ 400යක් පමණ සහභාගිවීමට නියමිත බව සංවිධායකයෝ කියති.

තරගාවලිය වයස 9න් පහළ ,11න් පහළ ,13න් පහළ ,15න් පහළ 17න් පහළ හා19න් පහළ බාලක - බාලිකා වශයෙන් පැවැත්වේ.

 මීටර් 50, 100, 200 හා 400  යන කෙටිදුර සමනළ ආර, ළය ආර, පසුපස ආර, නිදහස් ආර සහ මිශ්‍ර ආර අනුව තරග ඉසව් 50ක්  පමණ මෙම තරගාවලියට  ඇතුළත් වෙයි.

තරගාවලියේ ජයග්‍රාහක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට රන්,රිදී හා ලෝකඩ් පදක්කම් සහ සහතික පත්‍රද  පිරිනැමේ.

 

                                                                                           

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...