. පොතුපිටිය විදුහලට කඩුලු 7ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 20 වැනි සිකුරාදා
පොතුපිටිය විදුහලට කඩුලු 7ක ජයක්
2018-01-23 11:13:36 | කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම සහ වාද්දුව පොතුපිටිය විද්‍යාලය අතර පැවැති වයස 13න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් පොතුපිටිය විද්‍යාලය කඩුලු 7ක ජයක් ලැබීය.

පොතුපිටිය විද්‍යාලයීය 13න් පහළ කණ්ඩායමක් ධර්මාශෝක විද්‍යාලයීය 13න් පහළ කණ්ඩායමක් පරාජයට පත් කළේ පළමු වතාවටය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම 62 (විශ්ව දුමිදු 12,මහේෂ් සුධීර 6/3, සචින්ත රුමේෂ් 20/3, රංගික කුමාර 30/3)

පොතුපිටිය විද්‍යාලය පළමු ඉනිම 55 (දසුන් කවිශ 12, ජිතිර සන්සික 3/4, චෙහාන් මිනෙත් 14/2)

ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 9ට 91 (මලිදු ද සිල්වා 25, සුවස් ද සිල්වා 15, චානුක ජයශ්‍රී 13, රන්ෂික කුමාර 17/3, සචින්ත රුමේෂ් 17/4)

පොතුපිටිය විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 105 (රන්ෂික කුමාර 35, ඉෂාර මදුශංක 33, දිශාන් කවිදු 24)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...