. විවෘත ගොල්ෆ් තරගාවලිය 26-27 | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
විවෘත ගොල්ෆ් තරගාවලිය 26-27
2018-01-23 15:03:54 | .

ගුවන් හමුදාපති අභියෝග කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලිය මේ මස 26 සහ 27 යන දිනවලදී ත්‍රිකුණාමලය ගුවන් හමුදා චීන වරාය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් තරගකරුවෝ රැසක් සහභාග වෙති. 
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 27 වැනිදා පස්වරුවේ චීන වරාය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...