. ශා. අන්තෝනී විද්‍යාලය අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
ශා. අන්තෝනී විද්‍යාලය අවසන් පූර්ව වටයට
2018-01-24 14:56:13 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනිමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (23 වැනිදා) සමත් විය.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය සමත්විය.


ශා. ජෝසප් විද්‍යාලය - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 193
(යුනික් මලර් 76, දිනාල් අනිරුද්ධ 39, ශෙනුක ද සිල්වා 26, උදයකුමාර් සුදේශ් 25/3, චමිඳු කුෂාන් 29/3, අසිත වන්නිනායක 31/2)

ශා. අන්තෝනී විද්‍යාලය - ඕවර 49.5 කදී කඩුලු 8 ක් දැවී 194
(චන්දිමාල් හේරත් 39, චමිඳු වික්‍රමසිංහ 36, ගිහාන් ඊබට් 34, ජේඞ්න් මාකලන්ද 23/4, යෙසිත් රූපසිංහ 35/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...