. දිනේෂ් චන්දිමාල් | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 26 වැනි බ‍්‍රහස්පතින්දා
දිනේෂ් චන්දිමාල්
2018-01-28 15:34:01 | .

“මමත් දෙවියන්ට කිය කියා හිටියේ මට කාසියේ වාසිය ලැබෙන්න කියලා...ඒක හරිම අමාරු තණතීරුවක්. ඒ වගේම වියළියි. ඒ වගේ තණතීරුවක ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ උපුල්ටත් දික්වැල්ලටත් විශේෂ ගෞරවයක් හිමිවෙන්න ඕනේ. ඇත්තටම තරගයේ හැරුම් ලක්‍ෂය ඒක තමයි...
“ඕවර 20 කට විතර පස්සේ අපි දැනගත්තා අපට ලකුණු 220 ක් - 230 ක් විතර ලැබුණොත් තරගය ජයගන්න පුළුවන් කියලා” 


- බංග්ලාදේශයේ පැවැති තුන්කොන් තරගාවලිය ජයගැනීමෙන් පසු

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද...
2018-04-24 21:26:25
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එම තරගාවලි...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...