. වේළුවන විද්‍යාලයට ලකුණු 165 ක ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
වේළුවන විද්‍යාලයට ලකුණු 165 ක ජයක්
2018-02-03 10:46:32 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුළීගොඩ මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 165 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ වේළුවන විද්‍යාලය සමත්විය. මෙම තරගය ශ්‍රීමත් එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ වේළුවන විද්‍යාලයේ රිශික සංකල්ප සහ කුළීගොඩ මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයේ මල්ෂ තරුපති කඩුලු 12  බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


වේළුවන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 21.4 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(දුනාර මදුවන්ත 24, රවිඳු රසංක 22, මල්ෂ තරුපති 20/5, උදේෂ් මෙන්ඩිස් 12/3)

මාදම්ප ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(පසිඳු දසනායක 22, රිශික සංකල්ප 14/6, රවින්ද රසංක 22/2)

වේළුවන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී ලකුණු 258
(දුනාර මදුවන්ත 70, ලක්ෂාන් අමේන්ද්‍ර 57, මල්ෂ තරුපති 91/7)

මාදම්ප ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(කවිඳු විදුරංග 24, රිශික සංකල්ප 48/6, රවින්ද රසංක 16/2, දමිත් චතුරංග 24/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...