. මලින්ද සිරිකුරුසයට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
මලින්ද සිරිකුරුසයට ජය ගෙනෙයි
2018-02-03 10:48:41 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 34 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරිකුරුස විද්‍යාලය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර සිරිකුරුස විද්‍යාලයේ මලින්ද ජයෝද් නොදැවී ලකුණු 151 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


දෙහිවල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ඉසුරු උෂාන්ත 33, සසංක පෙරේරා 29/5, මලින්ද ජයෝද් 24/3, රුතිල අල්මේදා 10/2)

සිරිකුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 273
(මලින්ද ජයෝද් නොදැවී 151, කළණ හරේන්ද්‍ර 87)

දෙහිවල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 144
(ඉසුරු ඉශාන්ත 51, කවින්ද ඩයස් 31, දිල්හාන් නානායක්කාර 68/4)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...